Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Thursday, January 2, 2014

Phone එකෙන් Youtube Videos Download කරමු

How to Download Youtube Video for your Android Mobile







Phone එකෙන් Youtube Videos Download කරමු





හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා පතමින් ඔන්න මම 2014 පලවෙනි පොස්ට් එක අරගෙන ආවා. Android කස්ටියට පට්ට item එකක් තමා අද අරගෙන ආවෙ (අවුරුදු තෑග්ග :D). හරි පටන් ගමු. youtube කිවුවාම ඉතින් කවුද නොදන්නේ. අපිට ඕනෙම Video එකක් බලන්න ඕනේ වුනාම යන්න තියන එකම තැන තමා youtube කියන්නේ. එත් ඉතින් upset එකකට තියෙන්නේ මේකේ තියන හැම video එකක්ම online නැරබීමේ හැකියාව පමණක් තිබෙන අතර මේ Videos එකක් වත් Download කිරීමේ හැකියාවක් නොමැති වීමයි. කලින් මම ඔයාලට කියල දුන්නේ PC එකෙන් ලේසියෙන්ම Youtube Videos Download කරන විදියනේ. PC එකෙන් youtube videos download කරන ආකාරය දැනගැනීමට මෙතනින් යන්න. හරි අද කියල දෙන්න යන්නේ Android Mobile එකෙන් කොහොමද ලෙසියෙන්ම Youtube Videos Download කරන්නේ කියලා

Wednesday, December 18, 2013

Browser එකේ sinhala පෙන්නේ නැද්ද? මෙන්න විසදුම

SETT Browser






Mobile Browser එකේ Sinhala පේන්නේ නැද්ද? මෙන්න විසදුම






ඔන්න අදත් මම android use කරන අයට ගොඩක් වටිනා පොස්ට් එකක් අරගෙන ආව. අද ගොඩක් අයට තියන ගැටළුවක් තමා phone එකෙන් internet යද්දී browser එකේ සිංහල පෙන්නන්නේ නැති එක. සිංහල පෙනන්න නම් phone එකට සිංහල දාන්න වෙනවා ඒත් එකට phone එක root කරන්න ඕනේ එත් ගොඩක් අය දන්නේ නැ කොහොමද phone එක root කරන්නේ කියල root කරන්න දැනගත්තත් warrnty අහෝසි වීම් වැනි විවිද අවාසිතා නිසා සමහරුන් root කරන්න පෙලබෙන්නේ නැ. අනිත් හේතුව root නොකළ සිංහල ඇතුලත් කිරීමේ ක්‍රම තිබුනත් එම ක්‍රම හැම phone එකකටම සාර්ථක නොවීමයි. විශේෂයෙන්ම Huwawei වැනි android උපාංගයන්ටත් chinese android උපාංගයන්ටත් මේ කාර්ය කෙසේ වත් කරගැනීමට නොහැකි තරම්. ඉතින් ඒ අයට තියන එකම විසදුම තමා සිංහල සදහා සහය දක්වන Browser එකක් use කිරීම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ phone එකේ සිංහල නැති වුනත් සිංහල අකුරු නියම විදියට Render කරල පෙන්නන browser එකක්

Sunday, December 15, 2013

රූට් නොකළ android දුරකථන වලින් සිංහල උපසිරැසි සමග චිත්‍රපට නරඹමු

How to Play Movies with Sinhala subtitles for unrooted Android Mobiles







රූට් නොකළ android දුරකථන වලින් සිංහල උපසිරැසි සමග චිත්‍රපට නරඹමු





ඔන්න හැමදාම කියනවා වගේ අදත් පට්ට බාන්ඩයක් අරන් ආව. අපි ඉතින් හැමදාම දෙන්නේ පට්ට දේවල් නේ :D අදත් දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් android mobile use කරන ගොඩක් අයට තියන ගැටළුවක් තමා  phone එකෙන්  moovies බලන්න පුලුවන් හොදම player එක මොකක්ද කියල අනිත් ප්‍රශ්නේ root කරලා නැත්නම් සිංහල නැත්තම් කොහොමද sinhala subtitile එක්ක moovies බලන්නේ කියල.අද මම ඒ දෙකටම විසදුමක් අරන් අවා ගොඩක් අය නම් දන්නව ඇති එත් නොදන්න අයත් ඉන්නවනේ

Thursday, October 31, 2013

Playstore එකෙන් සල්ලි දීල ගන්න තියන ඒවා නිකන් ගමු

Blackmart




Playstore එකෙන් සල්ලි දීල ගන්න තියන ඒවා නිකන් ගමු





ඔන්න අද මන් Android මෙහෙයුම් පද්දතිය බාවිතා කරන අයට සුපිරිම බාන්ඩයක් අරගෙන අවා. මේක ගැන දන්නා පිරිසකුත් ඇති එත් නොදන්න අයට මේක අනිවාරෙන්ම ගොඩක් වැදගත් වෙයි . ඇත්තටම මේක ගොඩක් වටිනා දෙයක් ඔයාල හැමෝම දන්නවනේ
Playstore ගැන Playstore කියන්නේ Android මෙහයුම් පද්දතියක් සහිත ඕනෑම උපාංගයක් සදහා Apps සහ Games වැනි ඕනෙම දෙයක් නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත හැකි android සදහාම වෙන් වූ එකම ස්ථානයයි
එහෙත් මෙහි ඇති සියලුම Apps සහ Games නොමිලේම ලබා ගැනීමට නොහැකිය. අපට ගොඩක් වැදගත් වන අවශ්‍යම වටිනා Apps සහ Games බොහෝ වෙලාවට මුදල් ගෙවා ගැනීමට ඇති ඒවාය විශේෂයෙන්ම බහුතරයක් ප්‍රසිද්ද සහ ප්‍රමාණයෙන් වැඩි Games මිලදීගැනීමට තිබෙන ඒවාය ඒත් අද මම ඔයාලට දෙන්න යන App එකෙන් මුදල් ගෙවා ලබා ගැනීමට ඇති ඕනෑම App එකක් හෝ Game එකක් ඉතා පහසුවෙන් නොමිලේම ලබා ගත හැක

Sunday, October 27, 2013

Android පිළිබද සවිස්තරාත්මක විස්තරයක්

Android (Mobile operating system)

 
 
 

Android පිළිබද සවිස්තරාත්මක විස්තරයක්

 

 

 
සරලවම කියනවනම් Android කියන්නේ Operating System (OS) එකක්. මොකක්ද මේ Operating System එකක් කියන්නේ? Operating System එකක් කියන්නේ යම් උපකරණයක් මෙහෙය වීම සදහා යොදාගන්නා මෙහෙයුම් පද්දතියටයි. උදාහරණයක් ලෙස පරිගණකය මෙහෙය වීම සදහා Windows වැනි මෙහයුම් පද්දතියක් තිබිය යුතුයි ඒ වගේම ජංගම දුරකථනයක් සදහාත් ඒ සදහාම නිර්මාණය වූ Operating System කිහිපයක්ම ඇත ඒවායින් කිහිපයක් නම් Android, iOS, Windows, BlackBerry OS, Palam, Bada, MeeGo ආදී වශයෙන් තවත් බොහොමයක් මෙහයුම් පද්දති තිබෙනවා මුලදී දුරකථන සදහා පැවති Java,Simbiyan වැනි මෙහෙයුම් පද්දති දිගු කාලයක් බාවිතයේ රැදුනත් Windows,iOS,Android වැනි මෙහෙයුම් පද්දති එලි දැක්වීමත් සමගම පෙර තිබු මෙහයුම් පද්දති බාවිතයත් ප්‍රස්සිදියත් කෙමන් කෙමන් අඩුවුනි. මේ සමගම Android සහ ios යන මෙහෙයුම් පද්දති අද වන විට විශාල ප්‍රසිද්දියක් ලබා ඇති අතර මෙම සියලුම මෙහයුම් පද්දති අතරින් ජනප්‍රියම හා ජංගම දුරකථන ක්‍ෂේත්‍රයේ මහා පෙරලියක් ඇති කල Android වලට හිමි වී ඇත්තේ අද්විතීය වූ ප්‍රමුකතම ස්ථානයකි අද වන විට ලොව ජංගම දුරකථන බාවිතා කරන්නන්ගෙන් වැඩිම දෙනෙක් බවිතා කරන්නේ Android මෙහුම් පද්දතිය සහිත ජංගම දුරකථනයන්ය එම ප්‍රතිශතය 70.1% ක් පමණ වේ