Wednesday, August 7, 2013

ගේමක් නැතුව ඕන Language එකක් Type කරමු

Type anywhere in youre language


 


ගේමක් නැතුව ඕන Language එකක් Type කරමු



ඔන්න අදත් මන් සුපිරි බාන්ඩයක් අරගෙන අවා මේක නම් ගොඩාක් වැදගත් වෙන දෙයක් ගොඩක් අය මේක ගැන දන්නවා එත් හැමදාම කියනවා වගේ නොදන්න සෙට් එකකුත් ඉන්නවනේ. ඔයාලට English වලට අමතරව වෙන Language එකක් විශේෂයෙන්ම Sinhala වගේ Type කරන්න අවශ්‍ය නම් ඔයාලට Sinhala Fonts අවශ්‍ය වෙනවා ඒ වගේම Keybord එකේ Sinhala හුරු වෙලා නැත්තම් Keybord එක පෙරලගෙන Keys හොයන්න වෙනවා අද මන් කියන්න හදන්නේ ඒ කිසි අපහසුතාවයක් නැතුව විශේෂයෙන්ම Sinhala පමණක් නොව තවත් Languages 21ක්ම පහසුවෙන්ම ඕනම තැනක Type කරන විදිය ගැන මේකත් ඉතින් Google ලගේ වැඩක් තමා. හරි කතා ඇති එහනම් වැඩේට බහිමු



1. පහත ඇති Click Here ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)


2. ඉන් පසු Open වූ Page එකේ පහත ආකාරයට ඔබට අවශ්‍ය Languages තොරා Tic කරන්න. පහත Image එකේ මා ඔබට Tic කර පෙන්වා ඇත්තේ Sinhala පමණයි එහෙත් මීට අමතරව මෙහි ඇති ඔබට අවශ්‍ය වෙනත් Languages වර්ග උනත් Tic කර තෝරාගත හැකිය




4. Languages තොරා ගැනීමෙන් අනතුරුව පහත ඇති ''I agree to the Google Terms of Service and Privacy Policy'' කියන එකට Tic එක යොදා ''Download'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සමාන්‍ය පරිදි Install කරගන්න


                                                           Insatall උනාට පස්සේ වැඩේ හරි

Install වීමෙන් පසුව ඔබගේ Task bar එකේ ඇති Language option එක මගින් හා Google input සැකසුම් මගින් Language එක තෝරා ගත හැක තවද Keybord එකේ Shift+Alt keys press කර පහසුවෙන්ම Language එක වෙනස් කරගත හැක.




ඊට පස්සේ ඉතින් ඕනෙම තැනක Massage ගහන වීදියට Singlish වලින් type කරලා ඕනෙම Language එකක් ගේමක් නැතුව type කරන්න පුළුවන්






ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!


 

No comments:

Post a Comment