Microsoft Security Essentials
තාම හරියන වයිරස් ගාර්ඩ් එකක් හම්බුනේ නැද්ද?
ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ Microsoft Security Essentials කියන Microsoft Recommended හොදම වයිරස් ගාර්ඩ් එකක්. මෙය එලි දක්වා ඇත්තේ 2009 වන වසරේ සැප්තැම්බර් 29 වන දිනයි. මේ වන විට මෙය Download කර ඇති වාර ගණන මිලියන 30 ටත් වැඩි බව Microsoft වෙබ් අඩවි වාර්තා පෙන්වා දී තිබෙනවා. මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ මෙය නොමිලේම ලබාගත හැකි වයිරස් ගාර්ඩ් එකක් වීම හා මෙයට Crack,Serial keys කිසිවක් අවශ්‍ය නොවීමයි. මෙමගින් ඔබගේ පරිගනකයේ හා Pen Drivers වැනි ඕනැම Removable Storage Device එකක් පහසුවෙන් හා වේගයෙන් Scan කරගත හැකිය. එහනම් දාලම බලන්න හැබෙයි මේක Support කරන්නේ Genuine Windows වලට විතරයි එත් ඉතින් දැන් තියන ගොඩක් Copy Genuine කරපු ඒවනේ හැබැයි ඔයාලගේ OS එක Windows 8 නම් මේක දැමීම අවශ්‍ය නැ මොකද Windows Defender ලෙස මේ Guard එක ඔයාලගේ Windows එකට ස්ථාපනය වී ඇති නිසා. හරි Windows XP/Vista/7 තියන අය මෙන්න බාගන්න
1. පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම් Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)
4. ඊලගට ''I accept'' දෙන්න
5. ඊට පස්සේ මෙතන ''I do not want to join the program at this time'' කියන එකට Tick එක දාල ''Next'' කරන්න
6. අයෙත් ''Next'' කරන්න
Finish කලාට පස්සේ Auto Update වෙයි ඊට පස්සේ වැඩේ හරි
මෙය Install කිරීමට පෙර ඔබගේ පරිගණකයේ Windows Update සහ Windows Firewall Off කර තිබුනේනම් අනිවාරෙන්ම එය Check කර on වී ඇත්නම් නැවත එය off කර දමන්න එයට හේතුව ඔබගේ Windows එක Genuine windows එකක් නොවේ නම් Automatic update වීමෙන් ඔබගේ windows එකේ Activation එකට හානි විය හැක
ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් comment එකක් දාලම යමු ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
No comments:
Post a Comment