Troll face in Chat
Chat එකෙන් Troll faces යවමු
ඔන්න අදත් මන් ඔයාලට පට්ට බාන්ඩයක් අරගෙන ආව ගොඩක් අය නම් මේක දන්නවා ඇති ඒත් ඉතින් නොදන්න සෙට් එකකුත් ඉන්නවනේ.. ඔයාල හැමෝම Troll faces ගැන දන්නවනේ මේවා බාවිතා කරලා Trolls & Jokes වීශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා මේවා Trolls & Jokes වලට යොදාගැනීමට අමතරව මේවා Chat හා Comment වලදීත් අදහස් ප්‍රකාශ කිරීම සදහා යොදාගන්න උත්සහ කරත් එය එතරම් සාර්ථක වුයේ නැත Comment වලදී Troll face එකකට අදාළ Links එකක් මගින් අදහස් ප්රකාශනය කිරීමට පෙලබුනත් සමහර Faces වලදී Image review එකක් නොපෙන්වීම නිසාත් Links click කර Photo නරබීම අපහසු වීමත් නිසා එය පෙරදී අසර්ථක උනත් දැන් Facebook සදහා ලබා දී ඇති නව Photo comment පහසුකම මගින් ඕනෙම image එකක් upload කිරීමේ පහසුකම ඇත. ලගදීම Amazing Tech LK වෙතින් ඔයාලට Photo Comments සෙට් එකකුත් දෙන්නම්කෝ :D
හරි අද මම ඔයාලට Troll faces කොහොමද Chat එකෙන් යවන්නේ කියල තමා කියල දෙන්න හදන්නේ මෙයට විවිද ක්‍රම තිබුනත් ඒවා මෙය තරම් සාර්ථක නැ Face එකට අදාළ Codes copy කල Send කිරීමට හැකි උනත් එහිදී Image එක සම්පුර්ණ ලෙස දෙකගත නොහැකි වගේම එය ටිකක් කරදරකාරී ක්රමයකි එත් මම අද කියල දෙන ක්‍රමේට ලේසියෙන්ම Troll faces Chat එකෙන් යවන්න පුළුවන් හරි එහනම් වැඩේට බහිමු
1. මේකට Google Chrome Web Browser එක ඕනේ Google Chrome නැත්තම් මෙතනින් මගේ Best web browsers පොස්ට් එකට ගිහින් Download කරලා Install කරගන්න
3. ඊට පස්සේ මේ වගේ Page එකක් Open වෙයි එහි පහත පරිදි ''FREE'' ටැබ් එක Click කරන්න
4. ඊට පස්සේ මෙතන ''Add'' ටැබ් එක Click එක කරන්න
ඔන්න වැඩේ හරි දැන් Facebook log වෙලා බලන්න
පහත ආකාරයට ඔබේ Chat box එකට නව Option එකක් එකතු වී ඇති බව ඔබට දැකගත හැකිය
පහත රුපයේ රවුම් කර ඇති එම නව Icon එක මත Click කිරීමෙන් ඔබට Troll faces Menu එක දැකගත හැකි වන අතර මෙහි Pages දෙකක් ඇති බැවින් පහත රුපයේ ඊතලයක් මගින් පෙන්වා ඇති කොටසින් දෙවන Page එකට පිවිසිය හැක. මෙහි ඇති ඔබට අවශ්‍ය ඕනෑම Face එකක් Cick කර Enter කිරීමෙන් troll faces Chat box එක මගින් Send කල හැක.
No comments:
Post a Comment