Monday, August 5, 2013

ඔක්කොම Web Browsers එකම තැනින්

Best Web Browsers




 

ඕන එකක් බාගන්න




ඔන්න අද මම ඔයාලට දෙන්න හදන්නේ දැනට තියෙන සුපිරිම Web Browsers සෙට් එකක් Internet යන්නනම් Web පිටු පරිශීලනය සදහා Web Browser එකක් අත්‍යවශ්‍යයි ටීම් බර්න්ස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කල පසු විවිද සමාගම් විසින් විවිද Web Browsers නිර්මාණය කරන ලදී මේ අතර වර්තමානයේ ලොව අංක එකේ Web Browser එක ලෙස පත් වී ඇත්තේ Google සමාගම විසින් නිෂ්පාදිත Google Chrome Web Browser එකයි. Internet යන්නම් හොද Internet Connection එකක් වගේම හොද Browser එකකුත් තියෙන්න ඕනේ. කොච්චර Speed Internet connection එකක් තිබුනත් Browser එක Slow නම් Internet එපා වෙනවා ඒ හින්ද ඉතින් හොද Browser එකක් තෝරාගන්න එක අපේ වැඩක්නේ මෙන්න එහනම් ඕන එකක් බාගන්න



 
 





පහත ඇති Download ටැබ් click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)



1. Internet Explorer






                 



                         





Internet Explorer යනු Microsoft සමාගම විසින් නිර්මාණය කරන ලද Web Browser එකකි මෙහි පෙර තිබු සංස්කරණ යම් තරමක මන්ද ගාමි ස්වරුපයක් පෙන්නුවත් මෙහි නවතම සංස්කරණය Internet Explorer 10 සංස්කරණය බොහෝ වැඩි දියුනු කර ඇති අතර මෙය Chrome Browser එකටත් අබියෝගයක් වන පරිදි ඉතාමත් වේගවත් කර ඇත තවද නවතම විශේෂාංග කිහිපයක්ම එකතු වී ඇත. Microsoft සමාගම විසින් ප්‍රකාශ කර තිබුනේ මෙය windws 8 වලට පමණක් සිමා වන බවයි එහෙත් ඔවුන් ඔවුන්ගේ අදහස් වෙනස් කරමින් මේ වන විට Windows 7 සදහාත් මෙම Browser එක ලබා ගත හැක


පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති Languages අතරින් ඔබට අදාල Language එකද Windows bit number එකද තෝරා Download ටැබ් එක Click කරන්න

 



 

 



2. Google Chrome














Google Chrome යනු වර්තමානයේ ලොව අංක එකේ Web Browser එක ලෙස පත් වී ඇති Google සමාගම විසින් නිෂ්පාදිත වැඩි පිරිසක් බාවිතා කරන විශාල ප්‍රසිද්දියක් ලබා ඇති දැනට ඇති හොදම Browser එකකි මෙය ඉතා වේගවත්ම Browser එකක් වන අතර මෙය Free and open source Browser එකක් වන නිසා ඕනෙම කෙනෙකුට වැඩි දියුණු කිරීමට අවසර ලබා දී ඇත.මෙහි ඉතා ප්‍රයෝජනවත් Extension විශාල ප්‍රමාණයක් ඇත. තවද මෙහි Malware and phishing protection පහසු කම ඇතුලත් කර ඇති නිසා බියෙන් තොරව අන්තර්ජාලයේ සැරිසැරීමට හැක.මෙම Browser එකට විවිද වූ Theems යොදාගෙන ඔබට අවශ්‍ය ආකාරයට හැඩකරවා ගත හැක එපමණක් නොව තව සුවෙශේෂී වූ අංග රැසක් මෙහි ඇතුලත් වී ඇත


පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''Download Chrome'' Click කර ''Accept and Install'' Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න

 

 




3. Mozilla Firefox

 


 
Mozilla Firefox යනු Mozila සමාගම විසින් නිර්මණය කරන ලද ඉතාමත් ප්‍රසිද්ද වගේම වේගවත් Web Browser එකකි මෙහි විශේෂිත plug-ins සහ add-ons මෙහි අන්තර්ගත වී ඇත තවත් සුවිශේෂිත වූ අංග රැසක් මෙහි ඇතුලත් වී ඇත

පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඔබේ Language එකට හා Operating system එකට අදාළ ''Download'' ටැබ් එක Select කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න







5. Safari
















Safari මෙය Apple සමාගම විසින් නිර්මාණය කරන ලද Mac Operating System එක සදහා ලබා දෙන Web Browser එකකි එහෙත් මෙය Mac OS එක සදහා පමණක් සිමා වූ Browser එකක් නොවෙයි මෙය අපගේ Windows එකටත් Install කරගන්න පුළුවන් මෙම Browser එක තුල විශේෂිත වූ අංග රැසක් ඇතුලත්ය


පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''Download'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න





4. Opera
















Opera මෙයත් ඉතා ප්‍රසිද්ද Web browser එකකි මෙය පරිගණක වලට වඩා Mobiles හා Tablets අතර ඉතාමත් ජනප්‍රිය Browser එකකි එහෙත් මෙහි පරිගණක සංස්කරය එතරම් ප්‍රසිද්දියක් නොලැබුවත් නොයකුත් විශේෂතා රැසක් ඇතුලත් වී ඇත


 පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ''Free download for windows'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න








6.Torch


 












Torch යනු Torch Media සමාගම විසින් එලි දක්වන ලද Web Browser එකකි මෙහි ඉතා සුවිශේෂ වූ පහසුකම් රැසක්ද ඇත. අප අන්තර්ජාලය බාවිතයේදී අපට අවශ්‍ය වන සමහර කටයුතු සදහා පරිගණකයට වෙනමම Install කරගැනීමට සිදු වන Softwares එනම් Web Page එකක ඇති Video එකක් Download කරගැනීමට වැනි දෑ සදහා Interent download manger වැනි Softwaresද Torrent Filles Download කරගැනීම සදහා Bit Torrent,U Torrent වැනි Softwaresද අවශ්‍ය වේ එහෙත් මේ සියල්ල අපට Torch Browser එකෙන් තනිවම කරගත හැක තවද මෙහි විශේෂිත Sharing පහසුකමක්ද ඇත එමගින් ඔබගේ Facebook සහ Twitter මිතුරන් අතරේ විවිද දෑ පහසුවෙන් බෙදාගැනීමට හැකියාව ඇත මෙය Chromium-Based Browser එකක් නිසාවෙන් මෙය Google Chrome Web Browser එක වගේම කාර්යක්ෂම හා වේගවත් වේ මෙයට Google Chrome Web Store එකෙහි ඇති සියලුම Extension මෙම Browser එකටද Theems යොදාගෙන ඔබට අවශ්‍ය ආකාරයට හැඩකරවා ගත හැක එපමණක් නොව තවත් සුවිශේෂීත අංග රැසක් මෙහි ඇතුලත් වී ඇත


පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''TORCH Free Download PC Version'' Tab එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න



 






7. Rockmelt


 














Rockmelt මෙයත් ඉතා සුවිශේෂී පහසුකම් රැසක් ඇති Web Browser එකකි මෙය වෙනත් Browsers වලට වඩා ටිකක් වෙනස් Browser එකකි මෙය Google Chrome හි පෙනුමට සමානව නිර්මාණය කර ඇත. මෙය Facebook Browser එකක් ලෙස හැදින්වුවාට වරදක් නැත එයට හේතුව Facebook සම්බන්ද වැඩ කටයතු සදහා ඉතාමත් සුවිශේෂී පහසුකමක් රැසක් මෙහි ඇතුලත් වී තිබීමයි එනම් මෙහි Facebook chat bar එකක් ඇති නිසා අප Facebook ලොග් වී නැති විටක උවද Online සිට Chat කල හැකි වීමද Notifications bar එකක් තිබීම නිසා Friend requests,Massagers,Notifications ද Facebook ලොග් නොවීම ලැබිය හැකි වීමද පෙර ලෙස Facebook එකෙන්ම Friends ල Surch කිරීමට අමතවරව Addres Bar එකේ අපට අවශ්‍ය පුද්ගලයාගේ නම සදහන් කල පසු ලැබෙන එම පුද්ගලයට අදාළ Viw Profile,Wall post,Massage වැනි Options හරහා ඉතා පහසුවෙන් Facebook සම්බන්ද කටයුතු කරගත හැකි වීමද එමගින් Pages load වීමට ගත වන කාලයද මුදල් ද ඉතිරිකරගැනීමටද හැකි වීම ඉතා සුවිශේෂී කාරනා වේ තවද Google Chrome වල ඇති Extension මෙම Browser එකේද බාවිතා කල හැකිය ඒ වගේම වේගවත් Browser එකකි මෙපමණක් නොව තවත් සුවිශේෂීත අංග රැසක් මෙහි ඇතුලත් වී ඇතRockmelt web site එකෙන්ම Download කරගැනීම සදහා පහත ඇති ''Download'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න




ඉහත ලබා දී ඇති Download Link එකෙන් Download කරගැනීම අපහසු නම් පහත Download ටැබ් එක Click කර එහි ඇති ''Download'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න


http://adf.ly/aWXyS
 
 

 

8. Maxthon















Maxthon මෙයත් විශේෂාංග රැසක් ඇති Web Browser එකකි මෙම Browser එකෙත් Sharing පහසුකමක්ද ඇත මෙමගින් විවිද දෑ යාළුවන් අතරේ බෙදාගන්න වගේම අපේම Account එකක ගබඩා කර තබා ගත හැක.මෙම Web Browser එකේ Youtube සදහාම වූ විශේෂ පහසුකම් කිහිපයක්ද එතුලත් කර ඇත එපමණක් නොව තවත් සුවිශේෂීත අංග රැසක් මෙහි ඇතුලත් වී ඇත


පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''Free Download Mexthon for windows'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න


 
 

 

9. SeaMonkey




 


 



SeaMonkey යනු Mozila සමාගම විසින් නිර්මණය කරන ලද Web Browser එකකි මෙය එතරම් ප්‍රසිද්ද Browser එකක් නොවුනත් වේගවත් Browser එකකි මෙහි Addres Book,Email & Newsgroupe,Composer වැනි දේවල් ඇතුලත් වී ඇත 

 පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''Windows, English (20mb)'' Click කරන්න. ඔබගේ Operating System එක Windows නොවේනම් Open වූ page එකේ පහලින් ඇති Official Builds අතරින් ඔබගේ Operating System එකට හා Language එකට අදාළ ''Download'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න






 

10. Avant


 












Avant මෙයත් එතරම් ප්‍රසිද්ද Browser එකක් නොවුනත් නොයෙකුත් විශේෂාංග රැසක් ඇතුලත් වී ඇති Web Browser එකකි තවද Browser එකේ ඉහල කොටසේ ඇති Options මගින් පහසුවෙන් Web pages zoom කිරීමටද අපට අවශ්‍ය ලෙස Skins යොදාගැනීම සහ Browser එක ලේසියෙන්ම Hidden කිරිම වැනි පහසුකම් මගින් පහසුවෙන් අපට අවශ්‍ය වැඩ කරගත හැකි එපමණක් නොව තවත් සුවිශේෂීත අංග රැසක් මෙහි ඇතුලත් වී ඇත
පහත ඇති ''Download'' ටැබ් එක Click කර එහි ඇති ''Download Avant Browser Ultimate Version'' ටැබ් එක Click කරන්න Download වීමෙන් පසුව සාමාන්‍ය පරිදි Install කරගන්න









ඔන්න එහෙනම් මං ගියා..අනිවා comment එකක් දාගෙනම යන්න අයේත් මේ වගේ වටිනා post එකකින් හම්බෙමු.. ජය වේවා!!!




                                                                                                                   






No comments:

Post a Comment