Thursday, April 24, 2014

මෙන්න අද අපි ගානේ ඔයාලට Photo Comments දාහක්ම

1000 Photo Comments






මෙන්න අද අපි ගානේ ඔයාලට Photo Comments දාහක්ම




ආ කස්ටිය කොහොමද ගොඩ කාලෙකින් නේද?.ඒ නිසා මෙන්න අපි ඔයාලට photo comments දාහක්ම අරගෙන අවා.කොහොමද පට්ට නේද!මේ පින්තුරේ තියෙනවා වගේ එක එක විදිහේ photo comment 1000ක් ම ගෙනාවා. fb චැට් කරනකොට comment කරද්දී එහෙම ඔයාලට මෙව්වා ප්‍රයෝජනවත් වෙයි කියල අපි හිතනවා.
මේක download වෙන්නේ Zip file එකක් විදිහට.download කරගෙන ඉවර වුනාම winrar හරි 7Zip යන software දෙකෙන් එකකින් මේක extract කරගන්න.කස්ටියට ඉතින් file එකක්  extract කරන විදිහ කියන්න ඕනේ නැතුව ඇති කියලා අපි හිතනවා.extract කරද්දී මොකක්  හරි ගැටළුවක් තියනවනම් comment කරන්න.
    extract කරගෙන ඉවර වුනාම 1000 photo  comments කියලා folder එකක් හැදෙනවා.එක ඇතුලේ තමයි ෆොටෝ කමන්ට් 1000 තියෙන්නේ.එත් ඔයාලට  ඕන කරන photo comment එක තොර ගන්න එක  ලේසි වැඩක් නෙවෙයි කියලා සමහර කස්ටියකට හිතෙන්න පුළුවන්.අන්න ඒ නිසා අපි මේ හැම photo comment එකක්ම එකේ සදහන් වෙලා තියේ දේ හැටියට rename කරලා හදලයි තියෙන්නේ ඒ නිසා ඔයාලට ඉක්මනට ඕන කරන photo comment එක ලේසියෙන්ම තෝරාගන්න පුළුවන්.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි
.facebook එකේ pictures දාන button එක click කරහම අපිට කැමති පින්තුරේ හරි photo comment එක හරි තෝරන්න වින්ඩොව් එකක් ඔපෙන් වෙනවනේ එක ඉතින් අපේ fans ලා හොදින්ම දන්නා දෙයක්නේ.එහෙම ඔපෙන් උනාට පස්සේ photo  comments තියෙන folder එක ඔයා extract file එක  extract කරපු තැනින් තෝරාගන්න ඊට පස්සේ folder එක ඔපෙන් උනාට පස්සේ එකේ search එකේ ඔයාට ඕන ෆොටෝ comment එක type කරන්න.මෙන්න මේ screenshot එක බලල එක කරන්නේ කොහොමද කියලා හරියටම දැන ගන්නකො.


මෙන්න මේ විදිහට ඔයාට ඕන කරන photo comment එක හරි එකේ කැල්ලක් හරි type කරන්න ඊට පස්සේ එක එක විදිහේ ෆොටෝ comment ගොඩක් එයි.ඒවායින් ඔයාල කැමති එක තෝරගන්න .දැන් ඉතින් ඔයලට ඉතාම පහසුවෙන් තමන්ට ඕන කරන ෆොටෝ comment එක තෝරාගන්න පුළුවන්.

තවත් කතා ඕනේ නැ.පල්ලෙහා තියෙන download ටැබ් එක click කරල මේ photo comment ටික බාගන්න.





ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න.අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!




                                                                                                                 

2 comments: