Saturday, January 25, 2014

Windows 8 Start Screen එකට අපිට කැමති Wallpapers දාමු

Windows 8 Start Menu Customization Part 01






Windows 8 Start Screen එකට අපිට කැමති Wallpapers දාමු





ඔන්න අද මන් ඔයාලට පට්ට post එකක් අරගෙන ආවා .මේක windows 8 තියන කස්ටියට ගොඩක් වටිනවා .මොකද අද මන් ඔයාලට කියන්න යන්නේ windows 8 වල start menu එක customisiation කරන හැටියි.ඒ කියන්නේ start menu එක අපිට ඕන විදිහට හදා ගන්න එකයි.හරි දැන් අපි වැඩේට බහිමු.windows 8 පාවිච්චි කරන කස්ටිය දන්නවනේ windows 8 වල start menu එකට අපිට කැමති wallpapers දාන්න බෑ කියලා.එකට දාන්න පුළුවන් ඒකට recommend කරලා තියන wallpapers විතරනේ.ඔන්න දැන් මන් කියන්න යන්නේ එකට අපිට කැමති ඕනෑම wallpaper එකක් දාගන්න විදිහයි.මෙන්න බලන්නකෝ start menu එකට අපිට කැමති wallpaper එකක් දැම්මහම කොහොමද කියලා.











පට්ට නේ.දැන් අපි වැඩේට බහිමු.මුලින්ම ඔයාලා windows 8 start screen Customizer කියන software එක download කරගන්න ඕන.පල්ලෙහා තියන download tab එක click කරලා ඒක download කරගන්න.


http://adf.ly/cdXQq


download කරලා ඉවර වෙලා ඒ software එක install කරලා open කරන්න.මෙන්න software එකේ screenshot එකක්



හරි දැන් අපි වැඩේට බහිමු.

1.software එක open කරලා loadpicture කියන එක click කරන්න.ඊට පස්සේ open වෙන window එකෙන් ඔයාලට කැමති wallpaper එක තෝරලා open කරන්න.



2.ඊට පස්සේ ඒ wallpaper එක ඔයාලට කැමති ප්‍රමාණයට තොර ගෙන run at satrtup කියන එකට tick එක දාලා apply&save කියන එක click කරන්න




දැන් ඔයාලගේ start menu එක auto open වෙයි.wallpaper එක තියනව නේද කස්ටිය.පට්ට නේද.ඊලග දවසේ මේ වගේම start menu එකේ tiles වලට අපිට කැමති පාට දාන හැටියි අපිට කැමති tiles හදන හැටියි අරගෙන මම එනවා.




ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න. අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!







 
 

No comments:

Post a Comment