Tuesday, December 17, 2013

Computer එකේ Sound/Bass වැඩි කරගමු

How to Increase the Bass & Sound on your Computer

 

 





Computer එකේ Sound/Bass වැඩි කරගමු





ඔන්න අද මම අවේ සුපිරිම පොස්ට් එකක් අරන් ඇත්තටම මම හිතනවා ගොඩක් අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ගොඩක් අය computer එකෙන් තමා සින්දු අහන්නේ ඉතින් ගොඩක් වෙලාවට හොද Subwoofer එකක් use කරනවා එත් සමහර වෙලාවට එකෙන් එන bass එකට වඩා වැඩි bass එකක් බලාපොරොත්තු වෙනවා මීටත් වඩා තියනවනම් හොදයි කියල තමා හිතන්නේ :D ගොඩක් අය නොයෙක් විදියේ softwares use කරනවා එත් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන තරම් ප්‍රතිපලයක් ලබා ගන්න බැ. එත් මම අද අරන් ආවේ පට්ට advance සුපිරි බාන්ඩයක්. එත්තටම මමත් use කරන්නෙත් මේක තමා sound නම් maxxa මේකෙන් අපිට Fidelity, Amibience, 3D Sorround, Dynamic Boost සහ Hyperbass යන අංග සියල්ල පාලනය කරන්න පුලුවන් ඒ වගේම Spekers හා Headphones සදහා වෙන වෙනම සහය ලබාගන්නත් පුළුවන් තවද music type කිහිපයක් යටතේ sounds වෙනස් කර සකසා ගන්න පුළුවන්. හරි එහෙනම් download කරගෙන බලන්න. මම නම් kmplayer එකේ equalizer on කරලා මේක දාල තියෙන්නේ sound එලටම තියනවා




KMPlayer equalizer on කරන ආකාරය



1. මුලින්ම KMPlayer install කරගන්න ඕනේ. පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) KMPlayer එක download කරගන්න

http://adf.ly/arDdQ
 

2. KMPlayer install කරලා මොකක් හරි mp3 එකක් play කරලා මේ විදියට open කරගන්න


3. දැන් පහත රවුම් කර ඇති settings icon එක click කරන්න

 
4. දැන් open වුන settings box එකේ audio icon එක click කරන්න

 
5. එතන තියන EQ option එක click කරන්න

 
6. හරි දැන් equalizer on කරල තියෙන්නේ දැන් හොද Preset එකක් select කරගන්න ඕනේ එකට EQ එකට පහල තියන Preset option එක click කරන්න

 
7. දැන් මේ විදියට preset සෙට් එකක් එයි ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන් ඕනේ නම් ඕක අපිට ඕනේ විදියට හදාගන්නත් පුළුවන්. මම නම් දාල තියෙන්නේ Rock මොකද අනික් ඒවාට සාපේක්ෂව ඒක තමා ඔතන හොදම එක. ඔයාලත් දැනට ඒක select කරන්න

 
 
හරි දැන් settings box එක close කරලා බලන්න කලින් තිබුනට වඩා අනිවාරෙන්ම ලොකු වෙනසක් දැනෙයි




DFX මගින් sound/bass වැඩි කරගන්න ආකාරය


1. පහල ඇති Download ටැබ් එක click කර open වන page තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) software එක download කරගන්න


http://adf.ly/arJr9
 
 
2. file එක extrack කරලා DFX11 setup එක install කරගන්න


3. දැන් crack folder එක open කරලා DFX11 file එක setup එක install කරපු තැනට copy and replace කරන්න (C:\Program Files (x86)\DFX)



දැන් DFX open කරල ඔයාලට කැමති විදියකට සැකසුම් හදාගන්න. අනිවාරෙන්ම sounds වල ලොකු වෙනසක් දැනෙයි



 
 
 
 
ඉහත සදහන් ක්‍රම සාමාන්‍ය spekers දෙකකට හෝ laptop spekers සදහා උත්සහ කරනවානම් ඔයාලට බලාපොරොත්තු වෙන තරම් ලොකු ප්‍රතිපලයක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන් ඒත් subwoofer එකක් හෝ හොද sound system එකක් තියනවනම් අනිවාරෙන්ම පැහැදිලි ලොකු වෙනසක් දැනෙයි




ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න. මෙච්චර දෙයක් කියල දුන්න එකේ අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!



No comments:

Post a Comment