Thursday, May 15, 2014

ඕන subtitle එකක් සිංහලට හරවමු

Convert any Subtitle to sinhala





ඕන subtitle එකක් සිංහලට හරවමු



මෙන්න අද මං ඔයාලට ගෙනාවා පොඩි software එකක්.මේකෙන් ඕනෑම subtitle එකක් සිංහලට translate කරගන්න පුළුවන්.තව මේ software එකෙන් පුළුවන් සිංහල sub edit කරන්නත්.පට්ට නේද.තව වැල්වටාරම් ඕනේ නෑ පල්ලෙහා තියෙන download ටැබ් එක click කරලා මේ software එක බාගන්න




මෙන්න මේ software එකේ screenshot එකක්



මේ software එක install කලාට පස්සේ ඔයාලට ඕන කරන sub file එක මේ software එකෙන් ඔපෙන් කරගෙන ඔයාලට හිතේ හැටියට sub ටික වෙනස් කරගන්නේ මෙන්න මේ විදිහටයි.

1.මුලින්ම ඔයාලට ඕන කරන sub file එක මේ software එකෙන් open කරන්න.


2.ඊට පස්සේ මේ aegisub කියන මේ software එකෙන් ඔපෙන් උනාට පස්සේ මෙන්න මේ විදිහට තමා        පෙන්නන්නේ


ඔයාලට දැන් පෙනවා ඇතිනේ මේකේ ඒ ඒ වෙලාවේ තියන සුබ්ටිට්ලෙස් වෙලාවත්  එක්කම වැටිලා තියෙනවා.අන්න ඒ subtitle එක උඩ click කරලා ඔයාලට කැමති subtitle එක type කරන්න.ඊට පස්සේ enter කරහම ඊලග subtitle එක එනවා.මෙන්න මේ විදිහට සේරම subtitle අපිට වෙනස් කරගන්න පුළුවන්.

මේ softaware එක sub වෙනස් කරන software එකක්ම නෙවේ.අපිට මේක media player එකක් හැටියටත් භාවිතා කරන්න පුළුවන්.එහෙනම් ඉතින් මේකෙන් ඔයලා කැමති විදිහට sub wenas කරලා හදලම බලන්නකෝ... 



ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න.අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!









6 comments: