Thursday, May 15, 2014

ඕන game,software එකක cracks,updates,patches ලේසියෙන්ම හොයාගමු

Find Cracks,Updates & Patches very Easily





ඕන game,software එකක cracks,updates,patches ලේසියෙන්ම හොයාගමු 



අද මන් කියන්න යන්නේ ඔයාලට ලේසියෙන්ම ඕන game එකක software එකක  updates,cracks,patches වගේ දෙවල් ලේසියෙන්ම හොයාගන්න ක්‍රමයයි.මේක google වල තියෙන trick එකක්.මේකට කිසිම software එකක් ඕන වෙන්නේ නෑ.මේක හරිම simple දෙයක්.හරි වැඩි කතා ඕන නෑ.මෙන්න මෙහෙමයි මේක කරන්නේ.



1.ඉස්සෙලාම web browser එක open කරලා google එකට යන්න.

2.ඊට පස්සේ ඔයාලට crack එක හරි update එක හරි ඕන කරන software එකේ හරි game එකේ හරි නම 
   type කරන්න.
3.ඒ නම type කරලා ඉවර උනාම ඒ නමේ අගට 94fbr කියලා type කරන්න




4.ඊට පස්සේ search karanna


කොහොමද පට්ට නේද කස්ටිය.මේකෙන් net එකේ ඒ game එක හරි software එක හරි ගැන තියෙන හැම crack,patches වගේ හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන්...







ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න.අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!


No comments:

Post a Comment