Sunday, December 15, 2013

රූට් නොකළ android දුරකථන වලින් සිංහල උපසිරැසි සමග චිත්‍රපට නරඹමු

How to Play Movies with Sinhala subtitles for unrooted Android Mobiles







රූට් නොකළ android දුරකථන වලින් සිංහල උපසිරැසි සමග චිත්‍රපට නරඹමු





ඔන්න හැමදාම කියනවා වගේ අදත් පට්ට බාන්ඩයක් අරන් ආව. අපි ඉතින් හැමදාම දෙන්නේ පට්ට දේවල් නේ :D අදත් දෙන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් android mobile use කරන ගොඩක් අයට තියන ගැටළුවක් තමා  phone එකෙන්  moovies බලන්න පුලුවන් හොදම player එක මොකක්ද කියල අනිත් ප්‍රශ්නේ root කරලා නැත්නම් සිංහල නැත්තම් කොහොමද sinhala subtitile එක්ක moovies බලන්නේ කියල.අද මම ඒ දෙකටම විසදුමක් අරන් අවා ගොඩක් අය නම් දන්නව ඇති එත් නොදන්න අයත් ඉන්නවනේ



හරි මුලින්ම ඔයාල moovies බලන්න හොද player එකක් install කරගන්න ඕනේ ගොඩක් අය use කරන දැනට තියන ප්‍රසිද්දම හා හොදම video player එකක් තමා MX Player කියන්නේ. හරි MX  player pro එකම මෙන්න download කරගන්න මේක ඔයාලට play Store එකෙන් ගන්නවනම් මුදල් ගෙවල ගන්න වෙන්නේ එත් ඉතින් අපි ඔයාලට දෙන්නේ free ;) පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)

http://adf.ly/alhbU

Mobile එකෙන් එන අයට මෙන්න apk එක

http://adf.ly/aiFGb


play store එකෙන් මුදල් ගෙවා ගන්න තියන නොමිලේ ගන්න විදිය දැනගන්න මෙතනින් යන්න


මේ font එකත් download කරල phone එකට copy කරගන්න


http://adf.ly/aiID0
 
 
බලන්න ඕන moovie එකයි sinhala Subtitle (ssa/srt) එකයි එකම folder එකකට දාල phone එකට දාගන්න


1. හරි දැන් download කරගත්තු  MX Player එක install කරගන්න


2. MX Player open කරගන්න


3. subtitle සමග copy කරගත් moovie එක open කරන්න


4. දැන් moovie එක play වන අතරදී menu button එක (option key) එක click කරන්න


5.  දැන් මේ විදියට option ටිකක් එයි එතනින් subtitile select කරන්න
 
 
6.  දැන් මෙතනින් settings වලට යන්න


7. දැන් මේ වගේ box එකක් open වෙයි මෙතනින් Text ටැබ් එකට යන්න


8. Text ටැබ් එකේ Font ඉදිරියෙන් default open කර එහි පහතින් ඇති iskpota.ttf එක පේන්න නැත්තම් select font folder එකට ගිහින් iskpota.ttf එක copy කරපු තැනින් open කරගන්න


9. open කරගත්තට පස්සේ iskpota.ttf එක select කරන්න

 
 
 
ඔබගේ  MX Player සැකසුම් මා මෙතන පෙන්වා ඇති සැකසුම් පිලිවෙලට වඩා වෙනස් නම් විශේෂයෙන්ම gingerbread use කරන අය පහත පිළිවෙල උත්සහ කර බලන්න


1. MX Player open කරගන්න

2. subtitle සමග copy කරගත් moovie එක open කරන්න

3. දැන් moovie එක play වන අතරදී menu button එක (option key) එක click කරන්න

4. settings වලට යන්න

5.  එතනින් subtitles select කරන්න

6. Text ටැබ් එකේ Font ඉදිරියෙන් default open කර එහි iskpota.ttf එක select කරන්න. iskpota.ttf ලෙස එකක් නැති නම් select font folder එකට ගිහින් iskpota.ttf එක copy කරපු තැනින් open කරගෙන select කරන්න


දැන් ඔය Settings box එකෙන් back වෙලා බලන්න ලස්සනට subtitles ටික ඇති :D



 

 
 
 
 
ඔයාලගේ phone එකේ ram සහ proccer අඩු දාරිතාවයකින් යුත් ඒවා නම් moovies බලද්දී සමහර විට stuck වෙන්න lag වෙන්න පුළුවන්. එහෙම වෙනවනම් moovie එක play වෙන්නේ H/W decoder යටතේ නම් එය S/W decorder ලෙස වෙනස් කිරීමෙන් එම තත්වය තරමක් දුරට මගහරවා ගැනීමට පුළුවන් 
 
 
පහත රවුම් කර ඇති H/W decoder එක open කරන්න

 
 එහි ඇති S/W decoder එක select කරන්න

 
 
 
 
 
 

ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් අනිවා comment එකක් දාලම යමු ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
 

2 comments: