Thursday, January 2, 2014

Phone එකෙන් Youtube Videos Download කරමු

How to Download Youtube Video for your Android Mobile







Phone එකෙන් Youtube Videos Download කරමු





හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා පතමින් ඔන්න මම 2014 පලවෙනි පොස්ට් එක අරගෙන ආවා. Android කස්ටියට පට්ට item එකක් තමා අද අරගෙන ආවෙ (අවුරුදු තෑග්ග :D). හරි පටන් ගමු. youtube කිවුවාම ඉතින් කවුද නොදන්නේ. අපිට ඕනෙම Video එකක් බලන්න ඕනේ වුනාම යන්න තියන එකම තැන තමා youtube කියන්නේ. එත් ඉතින් upset එකකට තියෙන්නේ මේකේ තියන හැම video එකක්ම online නැරබීමේ හැකියාව පමණක් තිබෙන අතර මේ Videos එකක් වත් Download කිරීමේ හැකියාවක් නොමැති වීමයි. කලින් මම ඔයාලට කියල දුන්නේ PC එකෙන් ලේසියෙන්ම Youtube Videos Download කරන විදියනේ. PC එකෙන් youtube videos download කරන ආකාරය දැනගැනීමට මෙතනින් යන්න. හරි අද කියල දෙන්න යන්නේ Android Mobile එකෙන් කොහොමද ලෙසියෙන්ම Youtube Videos Download කරන්නේ කියලා




 TubeMate කියන App එක තමා මේකට යොදාගන්නේ ඇත්තටම මේක ගොඩක් වටිනා App එකක් මෙහි ඇති විශේෂතා කිහිපයක් පහත සදහන් කර ඇත

  • කිසිදු Web browser එකක් හෝ youtube App එකක් බාවිතා කිරීමට අවශ්‍ය නොවීම
  • Youtube එකේ ඇති ඕනෑම Video එකක් නැරබිමේ හා Download කිරීමේ හැකියාව
  • Download කිරීමේදී අපට අවශ්‍ය Video qulity එකක් තොරාගෙන Download කිරීමට හැකිවීම
  • Youtube තුල ඇති ඕනෑම් Video එකක් Audio එකක් ලෙසද (mp3) Download කරගැනීමේ හැකියාව
  • Video එකක් Download කිරීමෙන් පසුවද Download කරගත් Video එකේ Audio (mp3) එකද වෙනමම save කරගත හැකිවීම


හරි එහෙනම් පටන් ගමු


1. පහත ''Download'' ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)


http://adf.ly/bWKuO
 

mobile එකෙන් එන අයට මෙන්න කෙලින්ම apk file එක.පහත ''Download'' ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) 


http://adf.ly/bWL7Y
 

2. download කරගත්තු TubeMate(amazingtechlk.blogspot.com).apk file එක phone එකට copy කරගෙන install කරගන්න


3. App එක open කරගත් පසු එහි ඉහලින් ඇති ''youtube'' select කරන්න


 
4. youtube web page එක open වූ පසු මෙතනින් ඔයාලට download කරගන්න ඕන video එක Search කරන්න


5. Download කරගන්න ඕනේ video එක select කර open කරගන්න


6. Video එක open කරගැනීමෙන් පසු පහත රවුම් කර ඇති ආකාරයට පහලින් ඇති Download Icon එක select කරන්න


7. ඊට පස්සේ මෙතනින් ඔයාට ඕන qulity එකත් select කරන්න

 
8. Download වීමෙන් පසු මෙතනින් අවශ්‍ය නම් ''Save as mp3'' select කර එහි Audio (mp3) එකද ලබාගන්න පුළුවන්

 
 
  
 
Download කරන videos සියල්ල SD Card එක තුල ඇති ''videos'' folder එකටද Audio (mp3) සියල්ල SD Card එක තුල ඇති ''mp3'' folder එකටද Save වී ඇත 







ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න. අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
 
 
 
 
  

3 comments:


  1. Ah.... malliya...
    Wooowwwww....wooowwww...
    Supiri wedak...
    Srilanka No.1 best sinhala technical blog site -
    amazingtechlk.blogspot.com

    ReplyDelete