Monday, December 30, 2013

Pen Drive එකට password එකක් දාමු

How to set Password for Pen Drivers

 



Pen Drive එකට password එකක් දාමු

 


ඔන්න අදත් මම ඔයාලට සුපිරිම PC trick එකක් අරගෙන ආව ගොඩක් අයට තියන ගැටලුවක් තමා තමන්ගේ pen එක ආරක්ෂාකාරීව තියගන්න password එකක් දාගන්න බැයිද ඒ කොහොමද කියල ගොඩක් අය නම් මේ ක්‍රමේ දන්නේ නැ සමහරු විවිද softwares උපයෝගී කරගෙන උත්සහ කරත් බහුතරයක්ම එතරම් සාර්ථක වී නැත. මේකට කිසිම software එකක් ඕනේ වෙන්නේ නෑ. එත් මේ සදහා windows 7 හෝ windows 8/8.1  තිබිය යුතුයි.හරි  වැඩේට බහිමු







01st step

ඉස්සෙල්ලාම ඔබගේ pendrive එක format කරගන්න


2nd Step
start මෙනු එකට ගිහින් bitlocker කියල type කරන්න



එතකොට එන settings දෙකෙන් Bitlocker Drive Encryption කියන එක තෝරාගන්න 




03rd Step

දැන්  Bitlocker Drive Encryption කියන එක open උනහම එකේ යටම තියෙන Removable data drivers කියන එකෙන් pendriver එක තෝරාගෙන Turn bitlocker on කියන එක click කරන්න.


04th Step 

 ඉන්පසුව පහත පරිදි window එකක් open වේ.


මේකේ Use a Password To unlock the drive කියන එකට tick එකක් දාන්න 
ඊට පස්සේ ඔයාලට කැමති password එකක් දාලා next කියන tab එක click කරන්න

05th Step 

ඉන්පසුව open වන window එකේ save to a file කියන එක click කරන්න.






එය කමති තැනකට save කරගෙන next tab එක click කරන්න 

06th step

ඊට පස්සේ open වන window එකේ Encrypt used disk space only කියන එකට tick එක දා next tab එක click කරන්න.



07th step 

ඉන්පසුව එන window එකේ තියන start encrypting කියන tab එක click කරන්න 


එය අවසන් වුවයින් පසු ඔබගේ Pendrive එක Pc එකෙන් eject කර නැවත සම්බන්ධ කරන්න.දැන් pendrive එක open කරන්න එතකොට password එක ඉල්ලයි.එතන ඔයාල දැම්ම password එක type කරන්න.



 
                                                                                ඔන්න එහෙනම් වැඩේ හරි :D






ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න.අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!

 


3 comments:

  1. meka ඕනම compiutar ekakata gahuwahama password eka illanawada...??

    ReplyDelete
  2. meka ඕනම compiutar ekakata gahuwahama password eka illanawada...??

    ReplyDelete
  3. meka ඕනම compiutar ekakata gahuwahama password eka illanawada...??

    ReplyDelete