Thursday, December 19, 2013

බැලිය යුතුම ලස්සන ආදර කතාව Ramaiya Vastavaiya

Ramaiya Vastavaiya






බැලිය යුතුම ලස්සන ආදර කතාව Ramaiya Vastavaiya






ඔන්න කාලෙකට පස්සේ තවත් ලස්සන Hindi Film එකක් හම්බුනා ඇත්තටම මේක නම් මාරම ලස්සන film එකක් මේකේ අධ්‍යක්ෂක වන්නේ ප්‍රභුදෙවා. ප්‍රධාන නළුවට රඟපාන්නේ ගිරිෂ් කුමාර් කියල අලුත් කොල්ලෙක්. නිලියට ඉන්නේ කමල් හසන්ගේ දුව වන ශෘති හසන්. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො කොල්ලගේ නම රාම් කෙල්ල සෝනා රාම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලොකු සල්ලි කාරයෙක්ගේ පුතෙක් සල්ලි කාරයෙක් කිවුවට නිකන් නෙමෙයි බිලියනපතියන් 500 දෙනා අතරේ ඉන්න කෙනෙක්. සෝනා නම් දුප්පත් ගමක දුප්පත් කෙල්ලෙක් සෝනා පොඩි කාලෙදී සෝනාගේ තාත්තා වෙන විවාහයක් කරගන්නවා ඒ දුකට සෝනාගේ අම්ම මැරෙනවා ඊට පස්සේ අයිය තමා ගොවිතැන් කරමින් සෝනාව පොඩි කාලේ ඉදලා බලාගන්නේ. යාලුවෙක්ගෙ wedding party එකකදී තමා සෝනා සහ රාම් මුන්ගැහෙන්නේ කොහොමහරි දෙන්න ආදරේ කරනවා එත්පොඩි ප්‍රශ්නයක් නිසා සෝනාගේ අයියා සොනාව අපහු එක්කන් යනවා. ඒත් කොල්ලා කොහොමහරි කෙල්ලව හොයාගෙන ගමට එනවා සෝනාගේ අයිය දැඩි ලෙස විරුද්ද වෙනවා කොහොමහරි අවසානේ සෝනාගේ අයියා රාම්ට අභියෝගයක් දෙනවා සොනාව විවාහ කරගන්න ඕනේ නම්  ගොවිපලේ සියලු වැඩ කිරීමට සිදුවන බවත් ගොවිතැන් කලයුතු බවත් තමන්ට වඩා අස්වැන්න වැවිය යුතු බවත්. ඉතින් ජීවිතේට කොස්සක් වත් අල්ලපු නැති රාම්ට මේ අභියෝගෙ ජය ගන්න පුළුවන් වෙයිද? ඉදිරියට මොනව වෙයිද? ඇත්තටම මේක ගොඩක් ලස්සන film එකක් බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් ඒ වගේම ඕනනම් ටිකක් අඩන්නත් පුළුවන් එහෙනම් කියෙවුව ඇති මෙන්න Download කරගෙන අනිවා බලන්න :D





moovie එකේ Trailer එකත් අනිවා බලලම ඉන්නකෝ






Connection එක ස්ලෝව් ද?  Video එක හිරවෙනවද?  එහනම් පහල Click Here ටැබ් එක click කරන්න
  

http://www.youtube.com/watch?v=fVAaYZQ31TE
 
                      

Ramaiya Vastavaiya movie torrent file එක Download කරගනීම සදහා පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) Torrent file එක download කරගෙන torrent වලින් download කරගන්න
                                                                      

                                                                                                 700MB DVDRIP
681MB DVD


                                                                                             1.2GB DVDRIP (Best)
 1.2GB DVD (Better)
 

 Ramaiya Vastavaiya සිංහල subtitles download කරගනීම සදහා පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)


http://adf.ly/avjkh
 
 
මෙහි ලබා දී ඇති සිංහල Subtitles Baiscope වෙබ් අඩවියෙන් ලබා ගත්ත ඒවා වන අතර ඒ පිළිබද ස්තූතිය හේවා ලුනණුවිලගේ සොයුරාට හිමිවිය යුතුයි




 







 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ඔන්න එහෙනම් මං ගියා.. අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
 
 
 
 
  
 

4 comments:

  1. මමත් බැලුවා පට්ට ලව් ස්ටෝරි එක. අනිවා බලන්න. ආදරය, සතුට, දුක, සිනහව එකට කැටි කරලා හදපු චිත්‍රපටියක්.

    ReplyDelete
  2. නියම film එක .දුක,සිනහව,ආදරය ,සෙනෙහස,වයිරය,ඉර්ශ්යාව.වගේ ගොඩක් තියෙන පට්ට film එකක්

    ReplyDelete
  3. Mage faviourite ma film eka aniwaryenma balanna kattiyama

    ReplyDelete