How to Download Youtube Videos
ගේමක් නැතුව Youtube Videos Download කරමු
ඔන්න අදත් වෙනදා වගේම ගොඩක් වැදගත් පොස්ට් එකක් තමා ඔයාලට අරගෙන ආවේ. youtube කිවුවාම ඉතින් කවුද නොදන්නේ. අපිට ඕනෙම Video එකක් බලන්න ඕනේ වුනාම යන්න තියන එකම තැන තමා youtube කියන්නේ. එත් ඉතින් upset එකකට තියෙන්නේ මේකේ තියන හැම video එකක්ම online නැරබීමේ හැකියාව පමණක් තිබෙන අතර මේ Videos එකක් වත් Download කිරීමේ හැකියාවක් නොමැති වීමයි. ඉස්සර නම් Internet Download Manager එකෙන් download කරන්න පුළුවන්කම තිබුනා එත් දැන් නම් IDM එකෙන් වත් Download කරන්න බැ. එත් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම Youtube Video එකක් downlaod කරන්නේ කොහොමද කියල. හරි එහෙනම් වැඩේට බහිමු
1. මුලින්ම Youtube එකට ගිහින් ඔයාට කැමති video එකක් play කරන්න
2. video එක play වෙන අතරතුරදී පහත රවුම් කර ඇති ස්ථානයේ ඇති link එක එක් වරක් click කරන්න
3. link එක highlight වූ පසු link එය මත නැවත right click කර copy කරගන්න
4. දැන් පහත ඇති CLICK HERE ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම් Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)
5. දැන් මේ වගේ page එකක් open වෙයි. දැන් කලින් copy කරගත්ත link එක පහත රවුම් කර ඇති ස්ථානයේ right click කර PAST කරන්න
6. ඉන් පසු ඉදිරියේ ඇති Download ටැබ් එක click කරන්න
7. දැන් මේ විදියට video එක open වෙයි. මෙතනින් ඔයාලට ඕන qulity එක තෝරාගෙන download කරගැනීමට අවශ්‍ය qulity එක click කරන්න
8. ඊට පස්සේ ඉතින් file එක save කරගන්න තියෙන්නේ
Patta machn godak watina wedak
ReplyDeletemachan eeta wada hodai download karaganna oni video 1ke link 1ka issarahata ss kiyala type karala giyanam.
ReplyDeleteEx :- www.youtube.com/watch?v=CXGBvuxNsws
wenuwata WWW. wenuwata SS yodanna.
Ex :- ssyoutube.com/watch?v=CXGBvuxNsws