Format Factory
ඕන එකක් Convert කරමු
ඔන්න අදත් මන් පට්ට භාන්ඩයක් අරගෙන අවා ගොඩක් අය මේක ගැන දන්නවා එත් නොදන්න සෙට් එකකුත් ඉන්නවනේ. අද ගොඩක් අයට තියන ගැටළුවක් තමා Videos,Audios සහ Pictures වල format එක වෙනස් කරගන්න සාර්ථක ක්‍රමයක් නොතිබීම. තමන්ට කැමති video එකක් දුරකථන වලට දැමීමට ඊට අදාළ format වලට convert කිරීමට සහ video files audio කරගැනීමට සහ ඕනෑම videos,audio සහ picture format එකක් convert කරගන්න පුළුවන් software එකක් තමා Format Factory කියන්නේ. ගොඩක් converters වලින් කෙරෙන්නේ video files audio files කිරීම හෝ වෙනත් video format වලට හැරවීමයි.එහෙත් format factory නමැති මේ software එකෙන් video,audio පමණක් නොව picture format පවා convert කල හැකිය. තවද ripping DVD හා VCD files වෙනත් format වලට convert කරන්නත් මේ software එකෙන් පුළුවන්.උදාහරණ වශයෙන් DVD rip එකක් iso file එකක් බවට පත් කිරීම හැදින්විය හැකියි.මේ මෘදුකාංගයට video file කීපයක් තනි video file එකක් බවට පත් කිරීමේ හැකියාවද ඇත.
Video formats
| ||
---|---|---|
3GP (.3gp) MPEG-1 (.mpg) Matroska (.mkv) Flash Video (.flv) SWF (.swf) MPEG-4 (.mp4) Audio Video Interleave (.avi) Windows Media Video (.wmv) RealMedia Variable Bitrate (.rmvb) VOB (Video Object)(DVD file) (.vob) QuickTime File Format (QTFF) (.mov)
Audio formats
MP3 Ogg Wave Sound (.wav) Adaptive Multi-Rate (.amr) Windows Media Audio (.wma) Advanced Audio Coding (.aac) MIDI (.mid)
Picture formats
JPEG
PNGICO BMP GIF TIF TGA Download කරගැනීම සදහා පහත ඇති ''DOWNLOAD'' ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම් Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)
48MB
|
No comments:
Post a Comment