Thursday, October 31, 2013

Merlin ඔක්කොම Seasons එකම තැනින්

All Merlin Seasons With Sinhala  Subtitles





Merlin ඔක්කොම Seasons එකම තැනින්





මෙන්න මම ඔයාලට තවත් පොස්ට් එකක් අරගෙන අවා.ඔයගොල්ලෝ පහුගිය දවස් ටිකේ  නොඉවසිල්ලෙන් බලපු merlin season ටික සිංහල subtitles එක්කම Download කරගන්න අවස්ථාවක් අරගෙන තමා ආවේ නොබලපු අයට බලන්නත් බලපු අයෙට ඕනේ නම් ආයේ බලන්නත් පුළුවන්. දැන් ඔයාලට අපේ blog එකෙන් merlin season 5ම වෙන වෙනම download කරගන්න පුළුවන්.අපි මේ season  වෙන  වෙනම downlaoad කරගන්න ඔයලට chance එක දීල තියෙනවා.මොකද එතකොට ඔයාල ලග merlin  season 5න් දෙක තුනක් විතරක් තියෙනවනම් නැති season අපේ බ්ලොගෙන් download  කරගන්න පුළුවන්.එහෙම හොදයිනේ මචන්ලා.ඉතින් ඔය සේරටම ඉස්සෙල්ල අපි merlin ගැන පොඩි විස්තරයක් දැනගමුකො. merlin කතා මාලාවෙන් කියවෙන්නේ  තරුණ මයාකාරයෙක්  වන  Merlin හා ඔහුගේ මිත්‍රයෙකු වන Arthur Pendragon හා තවත් චරිත හා බැදුණු විවිධ වික්‍රම ඇතුලත් කතා මාලාවකි.මෙම කතා මාලාව නිෂ්පාදනය කොට ඇත්තේ Julian Jones,Jake Michie,Johnny Capps,Julian Murphy යන හතර දෙනාය.මෙය මුලින්ම  රූපවාහිනියේ ප්‍රදර්ශනය කොට ඇත්තේ BBC One නාලිකාවේය.එය 2008 සැප්තැම්බර් 20 වන දින මුලින්ම සාර්ථකව විකාශනය කොට ඇත.මෙය බ්‍රිතාන්‍යයේ Arthur රජුගේ පුරාවෘත්ත වලට විවිධ චරිත හා සංස්කෘතික අංගයන් යොදා නිර්මාණය කොට ඇත.

මෙහි ඇති චරිත වලට පන පොවන අය ගැන තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ




Colin Morgan   as Merlin

Bradley James as Arthur

Angel Coulby   as Gwen

Katie McGrath  as Mogana

Richard Wilson as Gaius

John Hurt          as the voice of great Dragon

Anthony Head  as Uther Pendagaron (Series 1-4,guest in series 5)

Nathaniel Parker as Agravaine de Bois






පහත ඇති Download ටැබ් click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)




                                                                                                     Merlin Season 1


http://adf.ly/aXk2E


                                                                                                      Merlin Season 2


http://adf.ly/aXk98


                                                                                                      Merlin Season 3





Merlin Season 4


http://adf.ly/aXvNc


Merlin Season 5


http://adf.ly/aXvJx




ඔන්න එහෙනම් මං ගියා..එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!                      

14 comments: