Tuesday, October 29, 2013

Copy කරන්න බැරි CD/DVDs ගේමක් නැතුව copy කරමු

How to copy protected or scratched CDs & DVDs


 
 
  

 

Copy කරන්න බැරි CDs/DVDs ගේමක් නැතුව copy කරමු





ඔන්න වෙනදා වගේම අදත් මන් සුපිරි ගැජට් එකක් අරගෙන අවා හැමදාම කියනව වගේ මේකත් ගොඩක් වටින සහ ගොඩාක් වැදගත් වෙන දෙයක්. වර්තමානය වන විට internet,pen drivers සහ portable hard disk වගේ දේවල් නිසා CD/DVD බාවිතයේ යම් අඩුවීමක් දක්නට ලැබුනත් CDs,DVDs යනු අපට අත්‍යවශ්‍ය ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් බව ඔබ සැම දන්නා කරුණකි. CD එකක් හෝ DVD එකක් copy කරගැනීමට අවශ්‍ය වුවොත් අපට එය සාමාන්‍ය ආකාරයට copy කරගත හැක එහෙත් බහුතරයක් Original ලෙස මිලදී ගන්නා CDs,DVDs කතෘ අයිතිය සුරැකීම සදහා හෝ වෙනත් නීතිමය හේතුන් මත copy කිරීමට නොහැකි ලෙස සැකසූ ඒවා වේ තවද අප සතුව ඇති copy කිරීමට හැකි සාමාන්‍ය CDs,DVDs වුවත් යම් යම් සීරීම් වැනි දෝෂ නිසා copy කිරීමට නොහැකි තත්වයේ ඇති ඒවා විය හැක ඉතින් මෙවැනි අවස්ථා වලදී අපට අවශ්‍ය කාර්ය කරගැනීමට නොහැකි වෙනවා එත් අද මම දෙන්න යන Software එක මගින් copy කිරීමට නොහැකි ලෙස සැකසූත් නොයෙකුත් දෝෂ නිසා copy කිරීමට නොහැකි වුත් CDs/DVDs ගේමක් නැතුව පහසුවෙන් copy කරගන්න පුළුවන්.




මුලින් පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න) software එක download කර install කරගන්න



http://adf.ly/aWX2h
 



අද මම ඔයාලට මේක කියල දෙන්න යන්නේ Video එකකින් software එක install කරගත්තට පස්සේ  පහල තියන Video එක බලාගෙන කරන්න. මේ තමා මගේ පලවෙනි Video Tutorial එක හොදියිද බලන්නකෝ :D









Connection එක ස්ලෝව් ද?  Video එක හිරවෙනවද?  එහනම් පහල Click Here ටැබ් එක click කරන්න


http://www.youtube.com/watch?v=AxnIkuusMzM





  
ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!
 

7 comments: