Wednesday, December 18, 2013

Browser එකේ sinhala පෙන්නේ නැද්ද? මෙන්න විසදුම

SETT Browser






Mobile Browser එකේ Sinhala පේන්නේ නැද්ද? මෙන්න විසදුම






ඔන්න අදත් මම android use කරන අයට ගොඩක් වටිනා පොස්ට් එකක් අරගෙන ආව. අද ගොඩක් අයට තියන ගැටළුවක් තමා phone එකෙන් internet යද්දී browser එකේ සිංහල පෙන්නන්නේ නැති එක. සිංහල පෙනන්න නම් phone එකට සිංහල දාන්න වෙනවා ඒත් එකට phone එක root කරන්න ඕනේ එත් ගොඩක් අය දන්නේ නැ කොහොමද phone එක root කරන්නේ කියල root කරන්න දැනගත්තත් warrnty අහෝසි වීම් වැනි විවිද අවාසිතා නිසා සමහරුන් root කරන්න පෙලබෙන්නේ නැ. අනිත් හේතුව root නොකළ සිංහල ඇතුලත් කිරීමේ ක්‍රම තිබුනත් එම ක්‍රම හැම phone එකකටම සාර්ථක නොවීමයි. විශේෂයෙන්ම Huwawei වැනි android උපාංගයන්ටත් chinese android උපාංගයන්ටත් මේ කාර්ය කෙසේ වත් කරගැනීමට නොහැකි තරම්. ඉතින් ඒ අයට තියන එකම විසදුම තමා සිංහල සදහා සහය දක්වන Browser එකක් use කිරීම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ phone එකේ සිංහල නැති වුනත් සිංහල අකුරු නියම විදියට Render කරල පෙන්නන browser එකක්





පහත ඇති Download ටැබ් එක click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)


http://adf.ly/avM7E
 
 
download කරගැනනීමෙන් අනතුරුව file එක extrack  කර එහි ඇති SETTBrowser-1.2.0 apk file එක phone එකට copy කරගෙන install කරගන්න


මෙන්න phone එකෙන් එන අයට කෙලින්ම apk file එක


https://www.dropbox.com/s/bkq1b3bdlf4pc24/SETTBrowser-1.2.0%20%28amazingtechlk.blogspot.com%29.apk
 
 
 
 
 
  
 
ඔන්න එහෙනම් මං ගියා.. මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න.අනිවා comment එකක් දාලම යමු. ආයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!


No comments:

Post a Comment