Friday, December 6, 2013

Paul Walker ගේ අවසාන චිත්‍රපටිය "Hours"

 Hours 2013





Paul Walker ගේ අවසාන චිත්‍රපටිය "Hours"

 


මේක පිය සෙනෙහස පිළිබද දැක්වෙන සුපිරි Hollywood ෆිල්ම් එකක්.මේක තමා අපි අතරින් වෙන් වුන Paul Walker ගේ අවසාන ෆිල්ම් එක.ඔහු අපගේ හිත් තුල මතකේ රදවා තබා ගැනීමටත් ඔහුට උපහාරයක් වශයෙනුත් තමයි මම මේ ෆිල්ම් එක ඔයාලට ගෙනාවේ. මේක මේ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වන දින තිරගත වීමට නියමිතව ඇත මෙහි අධ්‍යක්ෂකවරයා හා රචකයා වෙන්නේ Eric Heisserer යි.මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ තාත්තා කෙනෙකු තම දරුවාගේ ජීවිතය බේරගන්න දරන උත්සහයක් ගැනයි. එත්තටම මේක ගොඩක් ලස්සන හැගීම්බර වගේම දරුවෙක් වෙනුවෙන් පියෙක් කරන කැපකිරීම කොයිතරම්ද කියලා හදවතට දැනෙන චිත්‍රපටයක්

 






Paul Walker as Nolan

Genesis Rodriguez as Abigail

Tj Hassan as Jeremy

Nick Gomez as Jerry

Judd Lormand as Glenn


ඉහතින් දක්වා ඇත්තේ මෙහි රගදක්වන ප්‍රදාන චරිත කිහිපයක් ගැනය. මේ කතාවේ පොඩි කොටසක් මම ඔයාලට කියන්නම්.ඔක්කොම කිව්වොත් බලලා වැඩක් නැනේ :D Nolan කියන්නේ Paul Walker රග පාන චරිතයේ බිරිද වන Abigail දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තහම Nolan Abigail රෝහල් ගත කරනවා.එත් අවාසනාවට Abigail තම දරුවා ඉපදුනාට පස්සේ දරුවට හුස්ම ගැනීම අපහසු වීමක් නිසා machine එකක් ආධාරයෙන් කෘතීම ශ්වසනය ලබා දෙනවා. ඒත් අවාසනාවට Nolan තම දරුවාව තියාගෙන සිටින රෝහල තියෙන පැත්තට දරුණු කුණාටුවක් එනවා. නිසා පැත්තේ මිනිස්සු වෙන වෙන නගර වලට යනවා.ඒවගේම Nolan ඉන්න රෝහලේ සියලු දෙනවත් එම රෝහලෙන් අයින් කරනවා.අවසානයේ Nolan රෝහලේ තම දරුවා සමග තනි වෙනවා.ඉන් පසු කුමක් සිදුවේද?

 


 

පහත ඇති Download ටැබ් click කර open වන page එකේ තත්පර පහකින් පසු දකුණු පසෙහි ඉහල ඇති SKIP AD ටැබ් එක click කරන්න ( එම page එක load වීමේ යම් දෝෂයක් ඇත්නම්  Internet Explorer web browser එකෙන් උත්සහ කර බලන්න)
 
 

Hours 2013
1.45GB
http://adf.ly/YZYtM


Hours 2013
Sinlahla Subtitles
http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=Hours-2013-www.baiscopelk.com-.zip

 
මෙහි ලබා දී ඇති සිංහල Subtitles Baiscope වෙබ් අඩවියෙන් ලබා ගත්ත ඒවා වන අතර ඒ පිළිබද ස්තූතිය චලිදු දේශාන් සොයුරාට හිමිවිය යුතුයි
 







 


ඔන්න එහෙනම් මං ගියා.. එහෙනම් comment එකක් දාලම යමු අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා!!!

No comments:

Post a Comment